



සමෙහි දීර්ඝ කාලයක් තිස්සේ ඇති කුරුලෑ ලප කැළැල් වගේම පිග්මන්ටේෂන් තත්ත්ව ඉවත් කිරීමේ විශාල හැකියාවක් POTATO POWDER සතුව පවතින අතර රසායනික ක්රීම් වර්ග භාවිතා කර ඇතිවන ආසාධන තත්ත්ව වගේම කැළැල් ඉතාමත් ඉක්මණින් සුවපත් කිරීමේ හැකියාව POTATO POWDER සතුව ඇත. තවද ඇස්වටා වන අවපැහැ ගැන්වීම් ඉවත් කරයි.
POTATO POWDER has the ability to remove long-lasting acne scars and pigmentation conditions on the skin, while POTATO POWDER has the ability to heal infections and scars very quickly using chemical creams. It also removes the discoloration around the eyes
LKR 1,200.00 LKR 1,340.00
හිරු කිරණින් ඇති වන Pigmentation වැනි අඳුරු ලප, කුරුළෑ කැළැල්, අවපැහැ ගැන්වීම්, තුවාල කැළැල් ඉතාමත් ඉක්මණින් ඉවත් කිරීමේ හැකියාව ORANGE PEEL සතුව ඇත.
ORANGE PEEL has the ability to quickly remove dark spots, acne scars, discoloration, and scarring caused by sunlight pigmentation.
හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
හිසකෙස් හැලීම 100% කින් අඩු කරයි.
හිසකෙස් සුදුවීම නැති කරයි.
කෙස් පැලීම හා කැඩීම නැති කරයි.
හිස්කෙස් ශක්තිමත් කරයි.
හිස්කබල පෝෂණය කරයි.
හිස්කෙස් වල තෙතමනය ආරක්ෂා කරයි.
හිසකෙස් අඩු ස්ථානවල කෙස් වර්ධනය
හිස්සොරි සුව කරයි.
There are no reviews yet.