Orange Peel Powder Pack
හිරු කිරණින් ඇති වන Pigmentation වැනි අඳුරු ලප, කුරුළෑ කැළැල්, අවපැහැ ගැන්වීම්, තුවාල කැළැල් ඉතාමත් ඉක්මණින් ඉවත් කිරීමේ හැකියාව ORANGE PEEL සතුව ඇත.
ORANGE PEEL has the ability to quickly remove dark spots, acne scars, discoloration, and scarring caused by sunlight pigmentation.
SKU: UDAYUR011
Categories: Beauty, Health & Beauty
සම ඉතාමත් ඉක්මණින් පැහැපත් කරන විටමින් C සාරය ORANGE PEEL POWDER (දොඩම් ලෙලි කුඩු) වල වැඩි වශයෙන් අන්තර්ගත වී ඇත. ප්‍රතිඔක්සිකාරක ගුණය අතින්ද ඉහළය. රූපලාවණ්යගාරතුළදී සම පැහැපත්කිරීමේ සත්කාරයන්ට බහුල වශයෙන් මෙය යොදාගනු ලබයි.
හිරු කිරණින් ඇති වන Pigmentation වැනි අඳුරු ලප, කුරුළෑ කැළැල්, අවපැහැ ගැන්වීම්, තුවාල කැළැල් ඉතාමත් ඉක්මණින් ඉවත් කිරීමේ හැකියාව ORANGE PEEL සතුව ඇත.
භාවිතා කරන ආකාරය :-
සාමාන්‍ය ජලය සමඟින් මිෂ්රකර FACE PACK එකක් ලෙස සකසා සතියට දින 02ක් හෝ 03ක් මුහුණේ සහ මුළු ශරීරයේම ආලේප කිරීම මඟින් සම දිනෙන් දින රන්පැහැ ගැන්වෙන අතර රෝස වතුර, මී පැණි, යෝගට් වැනි දේ එක්කර මිෂ්රකර ගැනීම මඟින් ප්‍රථිඵල තවත් ඉහළ නංවාගත හැක.
Vitamin C, which brightens the skin very quickly, is high in orange peel powder (orange peel powder). It is also high in antioxidant properties. It is widely used in skin care treatments in beauty salons.
ORANGE PEEL has the ability to quickly remove dark spots, acne scars, discoloration, and scarring caused by sunlight pigmentation.
How to use: –
Mix it with plain water and apply it as a FACE PACK 2 or 3 days a week and apply it on the face and whole body to whiten the skin day by day.
Be the first to review “Orange Peel Powder Pack” Cancel reply
Vendor Information
- Store Name: UDAYUR.lk
- Vendor: UDAYUR.lk
- Address:
- No ratings found yet!
Sale!
Beauty
රු1,800.00
Beauty
රු950.00
Beauty
රු900.00
Sale!
Beauty
Sale!
Beauty
Related products
Sale!
Health & Beauty
රු1,000.00
රු2,250.00
රු2,000.00
Health & Beauty
රු1,500.00
රු2,000.00
Sale!
Health & Beauty
Beauty
රු2,400.00
Reviews
There are no reviews yet.