Herbal Hair Oil


🟢 හිසකෙස් වැටීම සම්පූර්ණයෙන් නවත්වයි.
🟢 හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
🟢 අකලට හිසකෙස් සුදුවීම නවත්වයි.
🟢 හිස්සොරි සුව කරයි.
🟢 හිසකෙස් පෝෂණය කරමින් තෙතමනය ලබාදෙයි.
🟢 කෙස් අඟ පැලීම නවත්වයි.

LKR 1,500.00

🟢 හිසකෙස් වැටීම සම්පූර්ණයෙන් නවත්වයි.
🟢 හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
🟢 අකලට හිසකෙස් සුදුවීම නවත්වයි.
🟢 හිස්සොරි සුව කරයි.
🟢 හිසකෙස් පෝෂණය කරමින් තෙතමනය ලබාදෙයි.
🟢 කෙස් අඟ පැලීම නවත්වයි.
ස්වාභාවික ශාකසාර අමුද්‍රව්‍ය 25ක එකතුවකින් නිෂ්පාදනය කර ඇති 100% ක් ස්වාභාවික දේශීය නිෂ්පාදනයකි.
🔴 භාවිතා කිරීම සඳහා උපදෙස් :-
හිස්කබල සහ හිසකෙස් මත හොඳින් අලේප කර මිනිත්තු 10ක කාලයක් හිස්කබල හොඳින් සම්බාහනය කර පැය 01-02 අතර කාලයක් තිබෙන්නට හැර සෝදාහරින්න.
අන්තර්ගතය :- නිල් අවරිය, කීකිරිඳිය, ලුණුවිල, නික, කලුදුරු, කරපිංච, උළුහාල්, සැවැන්දරා, මුකුණුවැන්න, ගොටුකොළ, වඳ…., ඇතුළු අමුද්‍රව්‍යන් 25.
SKU: UDAYUR008 Category:
Weight 0.10 kg

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Herbal Hair Oil”

There are no reviews yet.

Vendor Information

  • Store Name: UDAYUR.lk
  • Vendor: UDAYUR.lk
  • Address:
  • No ratings found yet!