සම රන්පැහැ ගන්වන ස්වාභාවික ශාකසාරයන් වන සැෆ්රන් හෙවත් කුංකුම සහ කස්තුරි කහ අඩංගු කරමින් නිෂ්පාදනය කර ඇති උදායුර් ගෝල්ඩන් බොඩි ලෝෂන් (SPF 15) ශ්‍රී ලාංකීක සමට මනාව ගැළපෙන දේශීය නිෂ්පාදනයකි.
Golden Body Lotion – (Day)
රු1,800.00
හිරු කිරණින් සම ආරක්ෂා කිරීම,
සම රන්පැහැ ගැන්වීම,
අඳුරු ලප ඉවත් කිරීම,
මුළු සිරුරටම එකම පැහැයක් ලබාදීම,
සම සුවඳවත් කිරීම,
හිරු එළියට පිළිස්සුණු සම යතාතත්ත්වයට පත් කිරීම,
සමට හොඳ තෙතමනයක් ලබාදීම.
Skin Fairness,
Removal of dark spots,
Giving the whole body the same color,
Skin fragrance,
Provides good moisture to the skin.
SKU: UDAYUR001
Categories: Beauty, Health & Beauty, Uncategorized
කාන්තා පුරුෂ භේදයකින් තොරව භාවිතා කල හැක. නොකඩවා දින 28ක් භාවිතා කිරීම මඟින් විශිෂ්ට ප්‍රථිඵල ලබාගත හැක.
මෙම නිෂ්පාදනයේ ප්‍රධාන අරමුණ වන්නේ සම පැහැපත් කිරීම හා හිරු එළියෙන් සම ආරක්ෂා කිරීමයි. බ්ලීචිං වැනි අහිතකර රසායනික ද්‍රව්‍යයන් අඩංගු කර නොමැති අතර කෘතිම වර්ණක සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු කර නොමැති 100% ස්වාභාවික නිෂ්පාදනයකි.
හිරු කිරණින් සම ආරක්ෂා කිරීම,
සම රන්පැහැ ගැන්වීම,
අඳුරු ලප ඉවත් කිරීම,
මුළු සිරුරටම එකම පැහැයක් ලබාදීම,
සම සුවඳවත් කිරීම,
හිරු එළියට පිළිස්සුණු සම යතාතත්ත්වයට පත් කිරීම,
සමට හොඳ තෙතමනයක් ලබාදීම.
අඩංගු ද්‍රව්‍ය :– කුංකුම, කස්තුරි කහ, ෂීයා බටර්, කොකෝවා බටර්, කොකුම් බටර් සහ ග්ලිසරින්.
භාවිතා කරන ආකාරය :- හොඳින් පිරිසිඳු කරගත් සම මත දිවා කාලයේදී ආලේප කරන්න.
Sri Lankan product made from Saffron and Kasthuri, a natural skin-lightening herb that is well suited to Sri Lankan skin.
Can be used by both men and women. Excellent results can be obtained by using it continuously for 28 Days. The main purpose of this product is to brighten the skin. It is a 100% natural product that does not contain harmful chemicals such as bleach and does not contain synthetic pigments.
Skin Fairness,
Removal of dark spots,
Giving the whole body the same color,
Skin fragrance,
Provides good moisture to the skin.
Ingredients :- Saffron, Kasthuri, Shea Butter, Cocoa Butter, Kokum Butter and Glycerin.
How to use :- Apply on cleansed skin
Weight | 0.700 kg |
---|
Be the first to review “Golden Body Lotion – (Day)” Cancel reply
Vendor Information
- Store Name: UDAYUR.lk
- Vendor: UDAYUR.lk
- Address:
- No ratings found yet!
Sale!
Beauty
Sale!
Health & Beauty
රු1,700.00
Beauty
රු2,400.00
Health & Beauty
රු650.00
Beauty
රු900.00
Related products
Sale!
Health & Beauty
Sale!
Health & Beauty
Beauty
රු950.00
Uncategorized
රු3,000.00
Sale!
Health & Beauty
Sale!
Health & Beauty
High Quality Material Unisex Free Size Adjustable Yoga Gym Hot Shaper Slim Fit Slimming Waist Belt
රු1,250.00
Beauty
රු900.00
Reviews
There are no reviews yet.