සම රන්පැහැ ගන්වන ස්වාභාවික ශාකසාරයන් වන සැෆ්රන් හෙවත් කුංකුම සහ කස්තුරි කහ අඩංගු කරමින් නිෂ්පාදනය කර ඇති උදායුර් ගෝල්ඩන් බොඩි ලෝෂන් (SPF 15) ශ්රී ලාංකීක සමට මනාව ගැළපෙන දේශීය නිෂ්පාදනයකි.
කාන්තා පුරුෂ භේදයකින් තොරව භාවිතා කල හැක. නොකඩවා දින 28ක් භාවිතා කිරීම මඟින් විශිෂ්ට ප්රථිඵල ලබාගත හැක.
මෙම නිෂ්පාදනයේ ප්රධාන අරමුණ වන්නේ සම පැහැපත් කිරීම හා හිරු එළියෙන් සම ආරක්ෂා කිරීමයි. බ්ලීචිං වැනි අහිතකර රසායනික ද්රව්යයන් අඩංගු කර නොමැති අතර කෘතිම වර්ණක සහ කල්තබා ගැනීමේ ද්රව්ය අඩංගු කර නොමැති 100% ස්වාභාවික නිෂ්පාදනයකි.









Sri Lankan product made from Saffron and Kasthuri, a natural skin-lightening herb that is well suited to Sri Lankan skin.
Can be used by both men and women. Excellent results can be obtained by using it continuously for 28 Days. The main purpose of this product is to brighten the skin. It is a 100% natural product that does not contain harmful chemicals such as bleach and does not contain synthetic pigments.







There are no reviews yet.